Thursday, April 25, 2024

General line - 0115112241

පළාත්සභා ඡන්දය කල් ගියොත් ශ‍්‍රීලනිපය නඩු මගට

සමන්ත කුමාර




පළාත් සභා මැතිවරණ තවදුරටත් කල් දැමීමට ආණ්ඩුව කටයුතු කළහොත් ඊට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට යන බව ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය පවසනවා. එහි මහලේකම් පාර්ලිමේන්තු මන්තී‍්‍ර දයාසිරි ජයසේකර මැතිවරණ කොමිෂන් සභාවේ අද (11) පැවැති සාකච්ජාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් මේ බව කියා සිටියා.

ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් එම සාකච්ජාවට එක්වූ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂගෙන් ද මාධ්‍යවේදීන් ඒ පිළිබඳ ප‍්‍රශ්ණ කළා.