Friday, April 26, 2024

General line - 0115112241

"පොහොට්ටුවෙන් ජනපතිවරණයට ඉදිරිපත් විය යුත්තේ රාජපක්ෂවරයෙක්" මන්ත්‍රී දිලුම් මතය කියයි

කමල් සුරවීර




එළඹෙන ජනාධිපතිවරණයට ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ ඉදිරිපත් කළ යුත්තේ රාජපක්‍ෂවරයෙකු පමණක් බව පාර්ලිමේන්තු මන්තී‍්‍ර දිලූම් අමුණුගම පවසනවා.

මහනුවර ප‍්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්තී‍්‍රරයා මේ බව කියාසිටියා.