Thursday, March 28, 2024

General line - 0115112241

කොල්ලුපිටියේ පිහිටි ඇමෙරිකානු තානාපති කාර්යාලයේ ගින්නක් - හේතුව තවමත් රහසක්

ලහිරු කපුගේ




ගාලූ පාරේ, කොල්ලූපිටිය ප‍්‍රදේශයේ පිහිටා ඇති අමෙරිකානු තානාපති කාර්යාලයේ අලූතින් ඉදිකරන ගොඩනැගිල්ලේ අද අළුයම ගින්නක් හටගෙන තිබෙනවා.

ගිනි නිවන රථ 4 ක් සහ නිලධාරීන් 12 දෙනෙකු යොදවා ගින්න පාලනය කළ බවයි කොළඹ මහ නගර සභාවේ ගිනි නිවීම් ඒකකය සදහන් කළේ. ගින්නට හේතුව කුමක් දැයි මෙතෙක් අනාවරණ වී නැහැ.