Tuesday, April 23, 2024

General line - 0115112241

ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා මණ්ඩලය විසුරුවා හරින්න - ජවිපෙ

සමන්ත කුමාර/ සජිත් තිලකරත්න




ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා මණ්ඩලය සහ ව්‍යවස්ථා මෙහෙයුම් කමිටුව විසුරුවා හැරිය යුතු බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා. පාර්ලිමේන්තු මන්තී‍්‍ර වෛද්‍ය නලින්ද ජයතිස්ස පැවසුවේ වත්මන් පාර්ලිමේන්තුව යටතේ නව ව්‍යවස්ථාවක් සම්මත කර ගැනීමේ හැකියාවක් නොමැති බවයි.  



ඊයේ ඉදිරිපත් කෙරුණු වාර්තාව අධ්‍යයනය කළයුතු වාර්තාවක් නොවන බවද පාර්ලිමේන්තු මන්ති‍්‍ර වෛද්‍ය නලින්ද ජයතිස්ස වැඩදුරටත් පෙන්වා දුන්නා.