Friday, January 18, 2019
Hotline - 0770586666

ඇමති ධූරයකට නම යෝජනා වූවත් දිවුරුම් දීමට කැඳවීමක් ලැබුනේ නෑ - රංගේ

සමන්ත කුමාර/ ලහිරු කපුගේ

4349Views

ඊයේ දිනයේ සිදු කෙරුණු අමාත්‍යවරුන් පත් කිරීමේදී සමාජ සුබසාධන සහ වයඹ සංවර්ධන කැබිනට් නොවන අමාත්‍යවරයා ලෙස තම නම යෝජනා කර තිබූ බව පාර්ලිමේන්තු මන්තී‍්‍ර පාලිත රංගේ බණ්ඩාර පවසනවා. එහෙත් දිවුරුම්දීම සදහා තමන්ට කැදවීමක් නොලැබුණු බවයි නෙත් නිවුස් කළ විමසීමකදී මන්තී‍්‍රවරයා කියාසිටියේ.
 

 

මෙවැනි ගැටළුවක් මතුව ඇත්තේ ඇයි දැයි තමන් නොදන්නා බවද පාර්ලිමේන්තු මන්තී‍්‍ර පාලිත රංගේ බණ්ඩාර වැඩිදුරටත් කියාසිටියා.