Thursday, March 28, 2024

General line - 0115112241

දින 12 ක් තුළ ඩෙංගු රෝගීන් දෙදහසක් වාර්තාවෙයි

සමන්ත කුමාර




මෙම වසරේ ගත වූ දින 12 තුළ පමණක් ඩෙංගු රෝගින් 2000ක් පමණ වාර්තා වී ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසනවා.

එහි ප‍්‍රජා වෛද්‍ය විශේෂඥ ප‍්‍රශිලා සමරවීර පැවසුවේ ඊයේ (11) සහ පෙරේදා (10) දින දෙක තුළ කි‍්‍රයාත්මක කෙරුණු ඩෙංගු මර්දන වැඩසටහනේදී අනාවරණ වූ තොරතුරු අනුව පැහැදිලි වන්නේ බොහෝ ප‍්‍රදේශවල ඩෙංගු මදුරුවන් බෝවීමේ හැකියාව තවදුරටත් පවතින බවයි.

පාසල් සහ වැඩබිම් ආශි‍්‍රතව ඩෙංගු මදුරුවන් බෝවීමේ වැඩි ප‍්‍රවණතාවක් පවතින බවද එහිදී අනාවරණ වී තිබෙනවා.