Thursday, April 25, 2024

General line - 0115112241

එජාප ජනපති අපේක්ෂකයා ගැන ඇමති කබීර් ගෙන් හෙළිදරව්වක්

කසුන් කැලුම්




එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපතිධූර අපේක්ෂකයා පිළිබඳ අවසන් තීරණය ගනු ලබන්නේ කෘත්‍යාධිකාරී මණ්ඩලය බව එහි සභාපති අමාත්‍ය කබීර් හෂීම් පවසනවා. රඹුක්කන ප‍්‍රදේශයේ පැවැති උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප‍්‍රශ්ණවලට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව ප‍්‍රකාශ කළා.