Friday, March 29, 2024

General line - 0115112241

නව ව්‍යවස්ථාව හරහා ආණ්ඩුව ඊලාම් රාජ්‍යයක් බිහිකිරීමේ උත්සාහයක - පුජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි

කසුන් කැලුම්




නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් හරහා ආණ්ඩුව ඊලාම් රාජ්‍යයක් බිහිකිරීමේ උත්සහයක නිරත වී ඇති බව පැපිලියාන සුනේත‍්‍රාදේවි පිරිවෙනේ පරිවේනාධිපති මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමියන් පවසනවා. අම්බලන්ගොඩ ප‍්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් උන්වහන්සේ මේ බව සඳහන් කළා.

නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් අමාත්‍ය පාඨලී චම්පික රණවක ද මෙලෙස අදහස් පළ කළා

මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්තී‍්‍ර රමේෂ් පතිරණ ද අදහස් දැක්වුවා. 

නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණේ ප‍්‍රචාරක ලේකම් විජිත හේරත් දැක්වූයේ මෙවන් අදහසක්.