Thursday, April 25, 2024

General line - 0115112241

ගින්නෙන් දිවි බේරා ගත් පවුලට ජනපති ගෙන් සහනයක් - මන්ත්‍රි එස්.බි.

හේරත් ඒකනායක - මහනුවර




මහනුවර යටිනුවර වීදියේ ගොඩනැගිල්ලක ඇතිවූ ගින්නෙන් දිවි බේරා ගත් එම පවුල වෙනුවෙන් ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා ද ඉදිරියේදි උපකාරයක් කරනු ඇති බව පාර්ලිමේන්තු මන්තී‍්‍ර එස් බී දිසානායක පවසනවා. ඔහු මේ බව කියා සිටියේ එම පවුලේ සාමාජිකයින් මහනුවරදී අද (12) මුණගැසුණු අවස්ථාවේදීයි.