Sunday, June 16, 2019
Hotline - 0770586666

තනතුරු එපා කියූ එජාප මන්ත්‍රි

රවින්ද්‍ර ලියනගේ

4012Views

 

 

 



තමන්ට තනතුරු අවශ්‍ය නොවන බවත්, දුක්විඳින ජනතාව වෙනුවෙන් ඔවුන්ගේ බලාපොරොත්තු ඉෂ්ඨ කිරීම සිය අරමුණ පමණක් බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්තී‍්‍ර විජේපාල හෙට්ටිආරච්චි පවසනවා.

තමන්ට නියෝජ්‍ය අමාත්‍යධූරයක් හිමිවීමට නියමිතව තිබුණද තමන් එය ප‍්‍රතික්ෂේප කළ බවයි ඔහු කියා සිටියේ.