Thursday, March 28, 2024

General line - 0115112241

තනතුරු එපා කියූ එජාප මන්ත්‍රි

රවින්ද්‍ර ලියනගේ




තමන්ට තනතුරු අවශ්‍ය නොවන බවත්, දුක්විඳින ජනතාව වෙනුවෙන් ඔවුන්ගේ බලාපොරොත්තු ඉෂ්ඨ කිරීම සිය අරමුණ පමණක් බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්තී‍්‍ර විජේපාල හෙට්ටිආරච්චි පවසනවා.

තමන්ට නියෝජ්‍ය අමාත්‍යධූරයක් හිමිවීමට නියමිතව තිබුණද තමන් එය ප‍්‍රතික්ෂේප කළ බවයි ඔහු කියා සිටියේ.