Friday, April 19, 2024

General line - 0115112241

ආණ්ඩුව දෙමළ සන්ධානයේ ඕනෑකම් ඉටු කරනවා - මන්ත්‍රි දිනේෂ් ගුණවර්ධන

කසුන් කැලුම්




වත්මන් රජය දෙමළ ජාතික සන්ධානයේ  ඕනෑ එපාකම් මත කටයුතු කරමින් සිටින බව පාර්ලිමේන්තු මන්තී‍්‍ර දිනේෂ් ගුණවර්ධන පවසනවා. ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා මණ්ඩලයට ඊයේ (11) ඉදිරිපත් වූ යෝජනාවලිය සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළා.

 

මේ අතර ඇහැළියගොඩ ප‍්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන කියා සිටියේ නව ව්‍යවස්ථාවක් හරහා කිසිඳු ලෙසකින් රට දෙකඩවීමක් සිදු නොවන බවයි. 

පාර්ලිමේන්තු මන්තී‍්‍ර රෝහිත අබේගුණවර්ධන ද මෙම යෝජනාව සම්බන්ධයෙන් මෙලෙස අදහස් පළ කළා.