Tuesday, July 16, 2019
Hotline - 0770586666

ආණ්ඩුව දෙමළ සන්ධානයේ ඕනෑකම් ඉටු කරනවා - මන්ත්‍රි දිනේෂ් ගුණවර්ධන

කසුන් කැලුම්

3848Views

 

 

 



වත්මන් රජය දෙමළ ජාතික සන්ධානයේ  ඕනෑ එපාකම් මත කටයුතු කරමින් සිටින බව පාර්ලිමේන්තු මන්තී‍්‍ර දිනේෂ් ගුණවර්ධන පවසනවා. ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා මණ්ඩලයට ඊයේ (11) ඉදිරිපත් වූ යෝජනාවලිය සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළා.

 

මේ අතර ඇහැළියගොඩ ප‍්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන කියා සිටියේ නව ව්‍යවස්ථාවක් හරහා කිසිඳු ලෙසකින් රට දෙකඩවීමක් සිදු නොවන බවයි. 

පාර්ලිමේන්තු මන්තී‍්‍ර රෝහිත අබේගුණවර්ධන ද මෙම යෝජනාව සම්බන්ධයෙන් මෙලෙස අදහස් පළ කළා.