Tuesday, April 23, 2024

General line - 0115112241

විදෙස් ගැති පාර්ශවවලට රටේ ඉඩක් නැහැ - මහින්දගෙන් ප‍්‍රකාශයක්

කසුන් කැලුම්




එක් එක් විදෙස් ගැති පාර්ශවවලට රට මෙහෙයවීමට ඉඩ ලබා නොදෙන බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ හෝමාගම නියෝජිත සමුළුව අමතමින් විපක්ෂනායකවරයා මේ බව සඳහන් කළා.

පාර්ලිමේන්තු මන්තී‍්‍ර රංජිත් සොයිසා ද එම නියෝජිත සමුළුව ඇමතුවා.

ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ හෝමාගම නියෝජිත සමුළුවට සහභාගී වූ පාර්ලිමේන්තු මන්තී‍්‍ර දිලූම් අමුණුගම ද මෙලෙස අදහස් පළ කළා.