Saturday, April 20, 2024

General line - 0115112241

ශ‍්‍රීලනිපයේ ඡන්ද පදනම ලක්ෂ 30ක් කිරිම සිය අරමුණ බව දයාසිරි කියයි

කසුන් කැලුම්




ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඡන්ද පදනම ලක්ෂ 30ක් දක්වා වැඩි කිරීම සිය අපේක්ෂාව බව එහි නව මහලේකම් පාර්ලිමේන්තු මන්තී‍්‍ර දයාසිරි ජයසේකර පවසනවා. පඬුවස්නුවර පැවැති ජනහමුවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළා.