Wednesday, June 19, 2019
Hotline - 0770586666

ශ‍්‍රීලනිපයේ ඡන්ද පදනම ලක්ෂ 30ක් කිරිම සිය අරමුණ බව දයාසිරි කියයි

කසුන් කැලුම්

4128Views

 

 

 



ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඡන්ද පදනම ලක්ෂ 30ක් දක්වා වැඩි කිරීම සිය අපේක්ෂාව බව එහි නව මහලේකම් පාර්ලිමේන්තු මන්තී‍්‍ර දයාසිරි ජයසේකර පවසනවා. පඬුවස්නුවර පැවැති ජනහමුවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළා.