Wednesday, April 24, 2024

General line - 0115112241

ජාතීන් අතර බෙදීම් ඇතිනොකරන්නැයි අගමැතිගෙන් ඉල්ලීමක්




යෝජිත නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව මෙතෙක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර නොමැති බැවින් ජාතීන් අතර බෙදීම් ඇති කරන ප‍්‍රකාශ සිදු නොකරන්නැයි අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා ඉල්ලීමක් කරනවා. අරලියගහ මන්දිරයේ පැවැති ජාතික තෛපොංගල් උත්සවය අමතමින් අග‍්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

මේ එහිදී වැඩිදුර අදහස් දැක්වූ අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා.