Thursday, April 25, 2024

General line - 0115112241

ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ අහිතකර කරුණු ගැන බන්දුල මහා සංඝරත්නය දැනුවත් කරයි

කසුන් කැලුම්




යෝජිත ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ ඇතුළත් රටට අහිතකර කරුණු සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්තී‍්‍ර බන්දුල ගුණවර්ධන, අස්ගිරි පාර්ශවයේ මහ නායක හිමියන් අද (14) දැනුවත් කළා. අනතුරුව බන්දුල ගුණවර්ධන මන්තී‍්‍රවරයා මාධ්‍ය වෙත මෙලෙස අදහස් දැක්වූවා.

මේ අතර යෝජිත නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන් දේශපාලන වේදිකාවේ ද අද විවිධ අදහස් පළ වුණා. මේ, අමාත්‍ය රවී කරුණානායක දැක්වූ අදහස්.

ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ අද කැඳවූ මාධ්‍ය හමුවකදී පාර්ලිමේන්තු මන්තී‍්‍ර රෝහිත අබේගුණවර්ධන ද යෝජිත නව ව්‍යවස්ථාව සම්බන්ධයෙන් මෙලෙස අදහස් දැක්වූවා.