Saturday, April 20, 2024

General line - 0115112241

දෙමළ ජාතික සන්ධානය ආණ්ඩු පක්ෂයේ අසුන්ගැන්වීමට විපක්ෂයෙන් සැලසුම්

කසුන් කැලුම්




දෙමළ ජාතික සන්ධානයට විපක්ෂයේ වරප‍්‍රසාද භුක්ති විඳීමට කිසිඳු අයිතියක් නොමැති බව පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්තී‍්‍ර උදය ගම්මන්පිල පවසනවා. කොළඹ අද (14) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළා.

ඉදිරියේදී දෙමළ ජාතික සන්ධානය ආණ්ඩු පක්ෂයේ අසුන් ගැන්වීමට කටයුතු කරන බවයි මෙහිදී වැඩිදුරටත් ප‍්‍රකාශ කෙරුණේ.