Friday, March 29, 2024

General line - 0115112241

Ice Age: Collision Course දැන් ලංකාවේ




අයිස් ඒජ් චිත්‍රපට මාලාවේ Ice Age: Collision Course චිත්‍රපටය ජූලි 22 වැනිදා ශ්‍රී ලංකාවේ දී ද එළිදැක්වුණා.

එටිසලාට් Epic Rewards පාරිභෝගිකයන් සඳහා වූ සුවිශේෂි ප්‍රථම දර්ශණය එළිදැක්වුණේ සැවෝයි සිනමා ශාලාවේදීයි.

ඇමෙරිකානු ඩොලර් මිලියන 105 වියදමකින් මෙම චිත්‍රපටය නිෂ්පාදනය කර ඇති බව සඳහන් වනවා.

3D Animation චිත්‍රපටයක් වන මෙය Blue Sky Studios ආයතනය සහ 20th Century Fox Animation ආයතනයේ සම නිෂ්පාදනයක් ලෙසයි එළිදැක්වුණේ.

Ice Age: Collision Course ශ්‍රී ලංකාවේ එළිදැක්වීම පසුගිය දා සිදුවූ අවස්ථාවේ දර්ශන පහතින් දැක්වෙනවා. මේ සඳහා පූර්ණ අනුග්‍රහය දැක්වූයේ එටිසලාට් Epic Rewards වැඩසටහනයි.