Thursday, April 25, 2024

General line - 0115112241

අලුත්ම අමාත්‍යාංශයක අවශ්‍යතාව විද්වතුන් පෙන්වයි



රටේ පවතින ගැටළු නිරාකරණය කිරීම සඳහා කි‍්‍රයාත්මක කළයුතු කරුණු කිහිපයක් සම්බන්ධයෙන් ඊයේ (14) රාත‍්‍රියේ ප‍්‍රචාරය වූ නෙත් එෆ්. එම්. අන්ලිමිටඩ් වැඩසටහනේදී සාකච්ඡාවට ලක් කෙරුණා. ඊට එක් වූ කැළණිය විශ්ව විද්‍යාලයේ වාග් විද්‍යා අංශයේ හිටපු මහාචාර්ය එස්. ඊ. යෝගරාජා කියාසිටියේ අලූතින් පවුල් අමාත්‍යාංශයක් පිහිටුවිය යුතු බවයි.   

මෙම සාකච්ඡාවට එක් වූ සමාජ විශ්ලේෂක කුමාර ලියනගේද අදහස් පළ කළා. 

ඊයේ රාත‍්‍රියේ ප‍්‍රචාරය වූ නෙත් එෆ්. එම්. අන්ලිමිටඩ් මෙම සම්පූර්ණ වැඩසටහන පහතින් ශ‍්‍රවණය කළ හැකියි.