Friday, March 29, 2024

General line - 0115112241

ඕස්ටේ‍්‍රලියාවෙන් ඉන්දීය පිළට ලකුණු 299 ක ඉලක්කයක්




සංචාරක ඉන්දීය කණ්ඩායම සහ  ඕස්ටේ‍්‍රලියානු කණ්ඩායම අතර දෙවන එක්දින කි‍්‍රකට් තරගය ඇඩිලේඞ්හිදී දැන් පැවැත්වෙනවා. ලකුණු 299 ක ඉලක්කයක් හඹා යන ඉන්දීය කණ්ඩායම මීට නොබෝ වේලාවකට පෙර පන්දුවාර 18.3 ක් අවසානයේ කඩුලු 2ක් දැවී  ලකුණු 103 ක් ලබා සිටියා.

මෙම තරගයේදී  ඕස්ටේ‍්‍රලියාව වෙනුවෙන් ෂෝන් මාෂ් ලකුණු 131 ක් රැස් කිරීමට සමත් වුණා. දෙරට අතර පැවති පළමු තරගය ජය ගත්තේ  ඕස්ටේ‍්‍රලියානු කණ්ඩායමයි.