ජපාන ස්වයං ආරක්ෂක සාගරික බලකායට අයත් ‘‘ ඉකසුචී’’ නෞකාව හම්බන්තොට වරායට අද (15) සේන්දු වුණා. ඒ, සුහද චාරිකාවක් ස`දහායි. හම්බන්තොට වරායේ දී ශ‍්‍රී ලංකා නාවික හමුදාව, නෞකාව පිළිගත්තේ නාවික සම්ප‍්‍රදාය අනුකූලවයි.
මෙම නෞකාව දින 03ක් මෙරට රැදී සිටිනු ඇති. එම කාලය තුළ නෞකාවේ කණ්ඩායම ශ‍්‍රී ලංකාවේ වැදගත් ස්ථානයන්හි සංචාරය කිරීමට ද නියමිතයි.