Thursday, April 25, 2024

General line - 0115112241

නව ව්‍යවස්ථාව ගැන එජාප යෙන් පොරොන්දුවක්

සජිත් තිලකරත්න




නව ව්‍යවස්ථාවෙන් රටට හානියක් සිදු වීමට ඉඩ නොදෙන බව එක්සත් ජාතික පක්ෂය අද (15) යළි අවධාරණය කළා. කෑගල්ලේ දී මාධ්‍ය අමතමින් පක්ෂයේ සභාපති, අමාත්‍ය කබීර් හෂීම් මේ බව කියා සිටියා. 

අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල ද කියා සිටියේ පළාත් සභා ක‍්‍රමය ශක්තිමත් කිරීම පිළිබඳ සාකච්ජා වක් පමණක් සිදු වූ බවයි. 

ඔහු මෙම අදහස් පළ කළේ මහනුවර පැවති උත්සවයකට එක්වෙමින්.