Friday, March 29, 2024

General line - 0115112241

ජනපති හා පිලිපීන ජනපති අතර හමුව හෙටයි




පිලිපීනයේ සංචාරයක නිරත ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා හෙට (16) දිනයේ එරට ජනාධිපති රුද්‍රිගෝ ඩුටේරස් හමු වී සාකච්ජා කිරීමට නියමිතයි. මේ, ඒ පිළිබඳ පිලිපීනයේ සිට තොරතුරු ගෙන එන ජනාධිපති ජ්‍යෙෂ්ඨ මාධ්‍ය අධ්‍යක්‍ෂ ධර්මශ‍්‍රී බණ්ඩාර ඒකනායක. 

සිය සිව් දින සංචාරයේ දී ජනාධිපතිවරයා පිලිපීන රජයේ විශේෂ නියෝජිතයින් රැසක් හමු වී සාකච්ජා කිරීමට ද නියමිතයි.