Friday, April 19, 2024

General line - 0115112241

කාබන් බද්ද ගැන බස් හිමියන් කතා කරයි

මහේෂ් චතුරංග




ආණ්ඩුව විසින් අලූතෙන් හඳුන්වා දෙනු ලැබූ කාබන් බද්ද පිළිබඳ ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය අද (15) ප‍්‍රතිචාර දැක්වූවා. මේ, එහි සභාපති ගැමුණු විජේරත්න. 

එන්ජිමේ ධාරිතාව මත කාණ්ඩ 03ක් යටතේ කාබන් බද්දක් අය කිරීමටයි ආණ්ඩුව තීරණය කර ඇත්තේ. මෙම වසරේ ජනවාරී පළමු වනදා සිට ක‍්‍රියාත්මක වන මෙම නව බද්ද වාහනයේ ආදායම් බලපත‍්‍ර අලූත් කිරීමේ දී අය කරනු ඇති.