Wednesday, April 24, 2024

General line - 0115112241

මේ වසරේ මැතිවරණ 03ක් ගැන ඉඟීයක්

දිල්ශාන් තුෂාර




මෙම වසරේ දී මැතිවරණ 03ක් පවත්වනු ඇතැයි එක්සත් ජනතා නිදහස් සන්ධානය අද (15) විශ්වාසය පළ කළා. මේ, පාර්ලිමේන්තු මන්ත‍්‍රී ලක්ෂ්මන් යාපා අබේවර්ධන ඒ සම්බන්ධයෙන් පළ කළ අදහස්. 

අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් එක්සත් ජාතික පක්ෂයට ජයගත හැකි පහසුම මැතිවරණය පිළිබද අදහස් පළ කළේ මෙලෙසයි.