Friday, August 23, 2019
Hotline - 0770586666

තිරප්පනේ ඉන්ධන පිරවුම්හලක ගින්නක්

නිශාන් ද සිල්වා/පසන් වික්‍රමතිලක/ඩිල්ෂාන් මඩවල

3496Views

 

 

 

අනුරාධපුර, තිරප්පනේ, ගල්කුලම ප‍්‍රදේශයේ ඉන්ධන පිරවුම්හලක ගින්නක් ඇති වී තිබෙනවා.

අද (16) පස්වරු 2.30  ට පමණයි ගින්න ආරම්භ වී ඇත්තේ.

එම ගින්න නිවා දැමීම සදහා ගිනි නිවීම් රථ දෙකක් යොදවා තිබෙනවා. ගින්නට හේතුව තවමත් අනාවරණ වී නැහැ.