Friday, August 23, 2019
Hotline - 0770586666

ශී‍්‍ර ලංකාව සහ පිලිපීනය ද්විපාර්ශවික ගිවිසුම් කිහිපයකට එළඹෙයි

පසන් වික්‍රමතිලක/ඩිල්ෂාන් මඩවල

3589Views

 

 

 

ශී‍්‍ර ලංකාව සහ පිලිපීනය ද්විපාර්ශවික ගිවිසුම් කිහිපයකට අද (16) එළඹුණා. ඒ, ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතාගේ පිලිපීන රාජ්‍ය සංචාරයේදීයි. 

එහි වැඩිදුර තොරතුරු ජනාධිපති ජේ්‍යෂ්ඨ මාධ්‍ය අධ්‍යක්‍ෂ ධර්මශී‍්‍ර බණ්ඩාරගෙන්.
 

 

ජනාධිපති මෛතී‍්‍රපාල සිිරිසේන මහතා මීට නොබෝ වේලාවකට පෙර පිලිපීන ජනාධිපති රොද්‍රිගෝ ඩුටේරස් සමගද සාකච්ඡා ආරම්භ කළා.