Friday, April 19, 2024

General line - 0115112241

අගුණුකොලපැලැස්ස බන්ධනාගාරයේ ගැටුම විමර්ශනයට ති‍්‍රපුද්ගල කමිටුවක්

ඩිල්ෂාන් මඩවල




අගුණුකොලපැලැස්ස බන්ධනාගාරයේ ඉකුත්දා ඇති වූ ගැටුම සම්බන්ධයෙන් විමර්ශනයක් සදහා ති‍්‍රපුද්ගල කමිටුවක් පත් කර තිබෙනවා.

ඒ, බන්ධනාගාර කොමසාරිස් තුෂාර උපුල්දෙණියගේ ප‍්‍රධානත්වයෙන්. ලබන සදුදාට පෙර එහි වාර්තාව ලබාදෙන ලෙස අධිකරණ හා බන්ධනාගාර ප‍්‍රතිසංස්කරණ අමාත්‍ය තලතා අතුකෝරල උපදෙස් දී තිබෙනවා. 

ප‍්‍රශ්නගත ගැටුම ඇති වුයේ ඉකුත් නොවැම්බර් මස 22 වනදායි