Friday, April 19, 2024

General line - 0115112241

ජනපතිවරණයට තරග කරනවාද? නැද්ද? බැසිල් උත්තර දෙයි

ඩිල්ෂාන් මඩවල




මීළග ජනාධිපතිවරණය සදහා තමන් ඉදිරිපත් නොවන බව හිටපු අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ පවසනවා. තමන්ගේ ප‍්‍රමුඛ සටන ඇත්තේ පළාත් සභා මැතිවරණය කඩිනමින් ලබාගැනීමට බවයි ඔහු වැඩිදුරටත් පැවසුවේ.


බැසිල් රාජපක්‍ෂ හිටපු අමාත්‍යවරයා මේ බව පැවසුවේ කොළඹ මහාධිකරණයේ අද පැවති නඩු විභාගයකින් පසු මාධ්‍යවේදීන් කළ විමසීමකදීයි.