Friday, April 19, 2024

General line - 0115112241

කි‍්‍රකට් නිලවරණය කල්යයි

කසුන් කැලුම්




ශ‍්‍රී  ලංකා කි‍්‍රකට් ආයතනයේ නිලවරණය සති දෙකකින් කල් දැමීමට කී‍්‍රඩා අමාත්‍යවරයා තීරණය කර ඇති බව කී‍්‍රඩා අමාත්‍යාංශය පවසනවා. එම නිලවරණය පැවැත්වීමට මීට පෙර දින නියමව තිබුණේ පෙබරවාරි මස 07වනදාටයි.

ඒ අනුව ශ‍්‍රී ලංකා කි‍්‍රකට් ආයතනයේ නිලවරණය පැවැත්වෙන දිනය පෙබරවාරි මස 21වනදා දක්වා කල් දමා ඇති බවයි කී‍්‍රඩා අමාත්‍යාංශය සඳහන් කළේ.