Friday, March 29, 2024

General line - 0115112241

ජනපතිවරණයකට සූදානම් - ගෝඨාභයගෙන් යළි ප‍්‍රකාශයක්

සමන්ත කුමාර




තමන් ජනාධිපතිවරණයකට සූදානම් බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ අද (17) යලි අවධාරණය කළා .

ඒ, කොළඹ ස්ථිර ති‍්‍රපුද්ගල මහාධිකරණය හමුවේ විභාගවන නඩු කටයුත්තකට සහභාගී වී ඉන් පිටව යන අවස්ථාවේදීයි.

සිය අමෙරිකානු පුරවැසිභාවය සම්බන්ධයෙන් ගැටලූවක් කිසිවෙකු ගැටලූවක් ඇති කර ගත යුතු නොවන බව ද  මාධ්‍යවේදීන් නැගූ ප‍්‍රශ්ණයකට පිළිතුරු දෙමින් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ එහිදී කියා සිටියා.