Wednesday, April 24, 2024

General line - 0115112241

උතුරේ දරුවන්ට උපකාර කරන්න 'නෙත්' සමග යුද හමුදාව එක්වේ




නෙත් නිවුස් සහ යු ආර් අ ලීඩර් බලකායේ මෙහෙයවීමෙන් ලබාදුන් පාසල් උපකරණ ආපදා හේතුවෙන් විපතට පත් මාන්කුලම්, ශම්මුගන් විද්‍යාලයට බෙදීදීම ඊයේ සිදුකෙරුණා. ඒ යුද හමුදාවේ මැදිහත්වීමෙන්. 

ඒ පිළිබද කරුණු දැක්වූ 574 වන බලසේනාවේ කර්නල් බුද්ධික පෙරේරා.

 

හෝමාගම මහින්ද රාජපක්ෂ විද්‍යාලය, රුවන්වැල්ල රාජසිංහ මධ්‍ය විද්‍යාලය, අකුරැුස්ස මහා විද්‍යාලය, දොඩංගොඩ මහා විද්‍යාලය යන පාසල්වල දරු දැරියන් පාසල් උපකරණ ලබාදෙමින් මෙම වැඩසටහන සදහා සකී‍්‍රයව සිය දායකත්වය ලබාදුන්නා.