Saturday, April 20, 2024

General line - 0115112241

බුද්ධ ධර්ම ඩිප්ලෝමා පාඨමාලාව සඳහා එක්වීමට අවස්ථාවක්

හේමන්ත කහවලගේ




කොල්ලූපිටිය සිරිවර්ධනාරාම බුද්ධ ධර්ම විද්‍යාලය විසින් පවත්වනු ලබන බුද්ධ ධර්ම ඩිප්ලෝමා පාඨමාලාව සඳහා එක්වීමට මෙම වසරේදීත් අවස්ථාව ලබා දී තිබෙනවා.

මේ, ඒ පිළිබඳ අදහස් දක්වන ශ‍්‍රී වර්ධනාරාම විහාරාධිපති ප‍්‍රවීණ මනේවිද්‍යා උපදේශක පූජ්‍ය දියපත්තුගම රේවත හිමියන්.