Friday, March 29, 2024

General line - 0115112241

කී‍්‍රඩකයන් අතුළත් කිරීමට අල්ලස් දීමේ උත්සහයක් හරීන් හෙළි කරයි

කසුන් කැලුම්




කි‍්‍රකට් කණ්ඩායමට කී‍්‍රඩකයින් ඇතුළත් කර ගැනීම සඳහා ඇතැම් පුද්ගලයින් තමන්ට අල්ලස් ලබා දීමට උත්සහ කළ බව කී‍්‍රඩා අමාත්‍ය හරීන් ප‍්‍රනාන්දු පවසනවා. බීබීසී සංදේශය සමග සම්මුඛ සාකච්ජාවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළා.