Thursday, April 25, 2024

General line - 0115112241

ක්‍රිකට් නිලවරණය පිළිබඳ විශේෂ සාකච්ඡාවක් අද

කසුන් කැළුම්




මෙවර කි‍්‍රකට් නිලවරණයට ඉදිරිපත්ව සිටින පාර්ශව දෙක සහ කී‍්‍රඩා අමාත්‍ය හරීන් ප‍්‍රනාන්දු අතර සාකච්ඡාවක් අද පස්වරුවේ පැවැත්වෙනවා. ඒ, කී‍්‍රඩා අමාත්‍යාංශයේදීයි. කි‍්‍රකට් නිලවරණය සම්බන්ධයෙන් මතුව ඇති අර්බුධ පිළිබඳ මෙහිදී සාකච්ඡුා කිරීමට නියමිත බවයි කී‍්‍රඩා අමාත්‍ය හරින් ප‍්‍රනාන්දු නෙත් ස්පෝට්ස්මන් වෙත කියා සිටියේ.

 

ලබන මස 07 වැනිදා පැවැත්වීමට නියමිත වූ කි‍්‍රකට් නිලවරණය 21 වැනිදා දක්වා කල්දැමීමට කී‍්‍රඩා අමාත්‍යංශය ඉකුත්දා තීරණය කළා. මෙම නිලවරණය ස්වාධීනව පැවැත්වීමට තමන් කටයුතු කරන බව කී‍්‍රඩා අමාත්‍ය හරීන් ප‍්‍රනාන්දු නෙත් ස්පෝර්ට්ස්මන් වෙත වැඩිදුරටත් කියා සිටියා.