Thursday, April 25, 2024

General line - 0115112241

සංගක්කාර අභිබවන්න ‘කුසල් මෙන්ඩිස්ට ‘ හෙට අවස්ථාවක්




ඕස්ටේ‍්‍රලියාව සමග පල්ලෙකැලේදී පැවැත්වෙන පළමු ටෙස්ට් කි‍්‍රකට් තරගයේ තුන්වන දිනය වූ අද (28) අයහපත් ආලෝක තත්ත්වය හේතුවෙන් තරගය නතර කරන විට ශී‍්‍ර ලංකාව කඩුලූ 6 කට ලකුණු 282 ක් රැස්කර ගෙන සිටියා.

එහිදී කුසල් මෙන්ඩිස් නොදැවී ලකුණු 169ක් ලබා ගැනීමට සමත් වුණා.

හෙට දිනයේ දී කුසල් මෙන්ඩිස් ලකුණු 192ක සීමාව පසුකර ගියහොත් තවත් වාර්තාවකට හිමිකම් කීමට හැකි වනවා.

ඒ ඕස්ට්‍රේලියාවට එරෙහිව වැඩිම ලකුණු ලබාගත් ශ්‍රී ලාංකික පිතිකරුවා ලෙසයි.

මේ වන විට කුමාර සංගක්කාර ලකුණු 192ක් ඕස්ට්‍රේලියාවට එරෙහිව ලබා ගනිමින් මුල් තැන පසුවනවා.