Saturday, April 20, 2024

General line - 0115112241

ව්‍යවස්ථාව ගෙන එන්නේ එජාපයේ තනි තීරණයට නොවේ - නලීන් බණ්ඩාර




යෝජිත නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව ගෙන එන්නේ එක්සත් ජාතික පක්ෂයේ තනි තීරණයට නොවන බව නියෝජ්‍ය අමාත්‍ය නලීන් බණ්ඩාර පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ එම පක්ෂ මූලස්ථානයේ අද පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

 

පිවිතුරු හෙළ උරුමය අද කැඳවූ මාධ්‍ය හමුවකදී ද යෝජිත නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන් අදහස් පළ වුණා. මේ, එහි නායක පාර්ලිමේන්තු මන්තී‍්‍ර උදය ගම්මන්පිල.

 

හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග මහත්මිය සම්බන්ධයෙන් ද ඔහු මෙහිදී අදහස් පළ කළා.