Thursday, April 25, 2024

General line - 0115112241

කොමර්ෂල් ලීසිං සහ ෆිනෑන්ස් නව ශාඛාව හොරණදී විවෘත කෙරේ




කොමර්ෂල් ලීසිං සහ ෆිනෑන්ස් සමාගමේ 64 වන ශාඛාව ඉකුත්දා හොරණ දී විවෘත කෙරුණා. එමගින් පාරිභෝගිකයින්ට හිමිවන සේවවාන් පිළිබඳ කොමර්ෂල් ලීසිං සහ ෆිනෑන්ස් සමාගමේ හොරණ ශාඛා කළමනාකරු ප‍්‍රසාද් රංගන මෙලෙස අදහස් පළ කළා.