Friday, March 29, 2024

General line - 0115112241

එන්න එන්නම අමාරුයි – පල්ලේකැලේ හෙට ගැන කුසල් කතා කරයි (VIDEO )




පල්ලේකැලේ තණතීරුවේ පන්දුවට පහරදීම එන්න එන්නම අපහසු වන බව ශී‍්‍ර ලංකා පිතිකරු කුසල් මෙන්ඩිස් පවසනවා.

නොදැවී ලකුණු 169ක් ලබා ගැනීමෙන් පසුව අද (28) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළා.

එම අවස්ථාවේ ඔහු කළ ප්‍රකාශය පහතින් නැරඹිය හැකියි.