Friday, August 23, 2019
Hotline - 0770586666

කෝපය, දුක හා ඊර්ෂ්‍යාව පාලනය කර නොගැනීමෙන් ඔබගේ බුද්ධිය හීන වන හැටි

4943Views

 

 

 

කෝපය, දුක සහ ඊර්ෂ්‍යාව හේතුවෙන් මිනිසා තුළ තිබෙන ශක්තිය පාලනය කරගත නොහැකි වීමෙන් බුද්ධියද අඩුවන බව කළමනාකරණ උපදේශක ප‍්‍රියනාත් ජයසූරිය පවසනවා. ඔහු මේ බව ප‍්‍රකාශ කළේ ඊයේ රාත‍්‍රියේ ප‍්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඞ් සතුට වැඩසටහනේදීයි. 

ඊයේ රාත‍්‍රියේ (24) ප‍්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඞ් සතුට මෙම සම්පූර්ණ වැඩසටහන පහතින්,