Friday, March 29, 2024

General line - 0115112241

දඹදිව යන සැදැහැවතුන්ට සිහි කැදවීමක්

ලහිරු කපුගේ/හර්ෂිකා සංජීවනි




දඹදිව වන්දනාවට පෙර සැදැහැවතුන් අවධානය යොමු කළ යුතු කරුණු රැසක් පිළිබද ඊයේ (28) රාත‍්‍රියේ ප‍්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඞ් වැඩසටහටනේ දී සාකච්ඡා කෙරුණා.

මේ, එහිදී කරුණු දැක්වූ විදේශ බෞද්ධ චාරිකා සංවිධායකයින්ගේ සංගමයේ ලේකම් මහේන්ද්‍ර හල්ඔලූව. 

සංචාදයට එක්වූ එම සංගමයේ භාණ්ඩාගාරික සරත් අල්විස් පැවසුවේ අඩු මුදලට දඹදිව සංචාර සංවිධාන කරන්නන් හා එක්වීමෙන් සැදැහැවතුන්ට විවිධ ගැටළුවලට මුහුණ දීමට සිදුවන බවයි. 

 සම්පූර්ණ වැඩසටහන පහතින් ශ‍්‍රවණය කරන්න