Tuesday, September 17, 2019
Hotline - 0770586666

කලාභූෂණ රාජ්‍ය සම්මාන උලෙළ (PHOTOS)

1319Views

 

 

 


ශ්‍රී ලාංකීය කලා ක්ෂේත්‍රයේ උන්නතිය වෙනුවෙන් විශිෂ්ට සේවයක් ඉටු කළ කලා ශිල්පි ශිල්පිනියන් ඇගැයිමට ලක් කෙරෙන කලාභූෂණ රාජ්‍ය සම්මාන උලෙළ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (29) පස්වරුවේ කොළඹ නෙළුම් පොකුණ රගහලේ දී පැවැත්වුණා. 

කලා ශිල්පි ශිල්පිනියන් දෙසීය දෙනෙකු පමණ මෙහිදී ඇගැයීමට ලක් කෙරුණු අතර විශිෂ්ටතා සම්මාන පිළිගැන්වීම ජනාධිපතිතුමා අතින් සිදු කෙරුණා.