Thursday, March 28, 2024

General line - 0115112241

මුස්ලිම් සහ බෞද්ධ ජනතාවගේ එකමුතුවෙන් ලේ දන්දීමේ වැඩසටහනක් (PHOTOS)




නෙල්ලිගල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ දී මේ මොහොතේ ලේ දන්දීමේ වැඩසටහනක් පැවැත්වෙනවා. 

අද (04) උදෑසන 9.00 ට ආරම්භ කෙරුණු මෙම ලේ දන්දීමේ වැඩසටහන සවස 4.30 දක්වා පැවැත්වෙනවා. 

මුස්ලිම් සහ බෞද්ධ ජනතාවගේ එකමුතුවෙන් මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරෙනවා.