Friday, March 29, 2024

General line - 0115112241

මදූෂ් සමග අත්අඩංගුවට ගත් කලාකරුවන් ගැන සෙසු සැකකරුවන් ප්‍රකාශයක් දෙයි

හේමන්ත කහවලගේ




ඩුබායිහිදී අත්අඩංගුවට ගැණුනු මාකදුරේ මදූෂ් ඇතුළු සැකකරුවන් අතර සිටි ප‍්‍රසිද්ධ කලාකරුවන් තිදෙනා මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ නොමැති බවට ඩුබායි ආරක්ෂක අංශ වෙත ප‍්‍රකාශ ලබාදී තිබෙනවා.

ඒ, මදූෂ් සමග අත්අඩංගුවට ගත් සෙසු සැකකරුවන් විසින්.

කෙසේවෙතත් ඔවුන්ගේ රුධිර පරීක්ෂණවල වාර්තා ලැබීමෙන් පසු ඒ පිළිබඳ තීරණයක් ප‍්‍රකාශයට පත් කෙරෙනු ඇති. අත්අඩංගුවට ගත් සැකකරුවන්ගෙන් ප‍්‍රකාශ ලබා ගැනීම තවදුරටත් සිදු වන බවයි ඩුබායි ආරක්ෂක අංශ පැවසුවේ.