Saturday, April 20, 2024

General line - 0115112241

ටෙස්ට් කි‍්‍රකට් කී‍්‍රඩාව මියැදෙමින් ඇතැයි අයි සී සී සභාපති කියයි

තරංග රුක්ෂාන් ජයසේකර




ටෙස්ට් කි‍්‍රකට් කී‍්‍රඩාව මේ වනවිට මියැදෙමින් ඇතැයි ජාත්‍යන්තර කි‍්‍රකට් කවුන්සිලයේ සභාපති ශසංක් මනෝහාර් පවසනවා. ඔහු පෙන්වා දෙන්නේ එම තත්ත්වය නතර කර ගැනීමේ අරමුණින් ලෝක ටෙස්ට් කි‍්‍රකට් ශූරතාව හදුන්වා දුන් බවයි.

අද වනවිට පන්දුවාර විස්සයි විස්ස කි‍්‍රකට් තරග නැරඹීමට වැඩි වශයෙන් පේ‍්‍රක්‍ෂකයින් උනන්දුවක් දක්වන අතර වැඩිම පේ‍්‍රක්‍ෂක සහභාගිත්වයක් ඇත්තේද ඒ සදහා බව ඔහු ප‍්‍රකාශ කර තිබෙනවා.