Friday, March 29, 2024

General line - 0115112241

බෙල්ලන්විල රාජමහා විහාරස්ථානයේ පැවැත් වූ විශේෂ පිංකම (VIDEO)




හීලෑ අලි ඇතුන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය සහ අලි හාම්පුතුන්ගේ සංගමය සංවිධාන කරන විශේෂ බෝධිපූජා පිංකමක් ඓතිහාසික බෙල්ලන්විල රාජමහා විහාරස්ථානයේදී ඊයේ (10) පස්වරුවේ පැවැත්වුණා.

ඒ පිළිබඳ කරුණු දැක්වූ හීලෑ අලිඇතුන් සුරැකීමේ ජාතික ව්‍යාපාරයේ සම ලේකම් නිශාන් ධම්මික සඳහන් කළේ හීලා අලි ඇතුන්ට වර්තමානයේ ඇති වී තිබෙන අධිකරණ ගැටලු තත්ත්වයන් වෙත බලධාරීන්ගේ අවධානය කඩිනමින් යොමු වී ගැටලු නිරාකරණය කර ගැනීමට කඩිනමින් හැකි වේවා යනුවෙන් ප්‍රාර්ථනා කරමින් මෙම පිංකම සිදු කෙරුණු බවයි.  

(වීඩියෝවක් පහතින් දැක්වෙයි)