Saturday, April 20, 2024

General line - 0115112241

ගිනි අවි 3ක් සමග සැකකරුවන් තුන්දෙනෙකූ මහියංගනයේදී අත්අඩංගූවට

පාලිත ආරියවංශ - බදුල්ල




මෙරට නිශ්පාදිත ගිනි අවි 3ක් සමග සැකකරුවන් තුන්දෙනෙකූ මහියංගණය, රිදීමාලියද්ද, ඇකිරියන්කූඔුර ප‍්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ලද තොරතූරක් මත සිදු කළ වැටලීමකදී ඔවුන් අත්අඩංගුවට ගත් බවයි පොලීසිය පැවසුවේ.

සැකකරුවන් 28. 29 හා 30 වන වියේ පසුවන්නන්. සිද්ධිය සම්බන්ධයෙන් රිදීමාලියද්ද පොලීසිය විසින් වැඩිදුර විමර්ශන ක‍්‍රියාත්මකයි.