Saturday, April 20, 2024

General line - 0115112241

විස්සයි 20 තූන් ඉරියව් ක‍්‍රීඩකයන් අතර තිසරට පස් වන තැන

කසුන් කැලුම්




අන්තර්ජාතික කි‍්‍රකට් කවුන්සිලය විසින් නවතම එක්දින විස්සයි 20 සහ ටෙස්ට් ශ්‍රේණිගත කිරිම්වල පෙරමුණේ පසුවන කී‍්‍රඩකයින් ප‍්‍රකාශයට පත් කර තිබෙනවා. 20යි 20 තුන්ඉරියව් කී‍්‍රඩකයින් අතර පස්වන ස්ථානය හිමිව ඇත්තේ තිසර පෙරේරාටයි. 

එම සටහනේ පළමු ස්ථානය ඔස්ටේ‍්‍රලියාවේ ග්‍රෙන් මැක්ස්වෙල්ට හිමිව තිබෙනවා. පන්දුවාර 20 පිතිකරුවන් අතර මුල් 20දෙනා අතරට පැමිණීමට කිසිදු ශ‍්‍රී ලාංකික පිතිකරුවෙකු සමත් වී නැහැ.