Thursday, April 25, 2024

General line - 0115112241

සුපිරි පොප් ගායිකා ලේඩි ගාගාට තවත් ජාත්‍යන්තර සම්මාන

පසන් වික්‍රමතිලක




සුප‍්‍රකට ගැමී සම්මාන උළෙලේ 61වන අදියර අතිඋත්කර්ශවත් අයුරින් අමෙරිකාවේ ලොස් ඇන්ජලිස් හිදී පැවැත්වුණා. මෙවර එම සම්මාන උළේලේදී සම්මාන ති‍්‍රත්වයක් හිමි කර ගැනීමට සුපිරි පොප් ගායිකා ලේඩි ගාගා සමත්වීම විශේෂත්වයක්. වසරේ හොඳම පොප් ගායනය, වසරේ හොඳම යුග ගායනය මෙන්ම සුප‍්‍රකට ෂැලෝ ගීතය වෙනුවෙන් වසරේ හොඳම සංගීත වීඩියෝවට හිමි සම්මානය ද දිනා ගත්තේ ඇයයි. 

මේ අතර සුපිරි පොප් ගායිකා Dua Lipa ද මෙවර ග‍්‍රැමී සම්මාන උළෙලේ මුල් පෙල සම්මානයක් හිමි කර ගත්තා. ඇය සම්මානයට ලක්වූයේ වසරේ නවක කලාකරුවා ලෙසයි.