Thursday, April 25, 2024

General line - 0115112241

ඇඹිළිපිටිය ප‍්‍රාදේශීය සභාවේ උණුසුම් තත්ත්වයක්

සුනිල් හරිස්චන්ද්‍ර




ඇඹිලිපිටිය ප‍්‍රාදේශීය සභාවේ අද උණුසුම් තත්ත්වයක් ඇතිවුණා. ඒ, සභාපතිවරයා විසින් සභාවට ඉදිරිපත් කරන ලද වාර්තාවක් පදනම් කර ගනිමින්.

පක්ෂ විපක්ෂ සියලූ මන්තී‍්‍රවරුන් ඊට විරෝධය පළ කළ අතර ඔවුන් පැවසුවේ සභාපතිවරයා පසුගිය සභා වාර්තාව අත්තනෝමතික ලෙස වෙනස් කර ඇති බවයි. මන්තී‍්‍රවරුන් සභා වාර්තාව ඉරා දමමින් සභාව තුළ නොසන්සුන් ලෙස හැසිරුණු බව නෙත් නිවුස් වාර්තාකරු පැවසුවා. මන්තී‍්‍රවරුන් පවසන්නේ පොදු තත්ත්වයන් සියල්ල උල්ලංඝණය කළ සභාපතිවරයා තම හිතු මනාපයට මුදල් වැය කර ඇති බවයි.