Friday, April 19, 2024

General line - 0115112241

කේපී ගෙනා විදිහට මධුෂ්ව ගෙන්න බැහැ - උදය ගම්මන්පිල කියයි

පසන් වික්‍රමතිලක




කේ පී මෙරටට රැගෙන ආ ලෙස මාකඳුරේ මදුෂ් මෙරටට රැගෙන ඒමට නොහැකි බව පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්තී‍්‍ර උදය ගම්මන්පිල පවසනවා. ඔහු කියා සිටියේ මදුෂ්ගේ සහ කේ පී ගේ සිදුවීම් එකිනෙකට වෙනස් බවයි. 

මාකඳුරේ මදුෂ් සම්බන්ධයෙන් නීතිය කි‍්‍රයාත්මක විය හැකි ක‍්‍රමවේද 03ක් ඇති බවයි උදය ගම්මන්පිල මන්තී‍්‍රවරයා අද (11) පැවැති මාධ්‍ය හමුවකදී කියා සිටියේ. 

මාකඳුරේ මදුෂ් සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්තී‍්‍ර රෝහිත අබේගුණවර්ධන ද අද අදහස් පළ කළා. 

ඔහු මෙම අදහස් පළ කළේ කොළඹ අද පැවැති මාධ්‍ය හමුවකදීයි.